Surah Al-Maeda Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَٰقَوۡمِ ٱدۡخُلُواْ ٱلۡأَرۡضَ ٱلۡمُقَدَّسَةَ ٱلَّتِي كَتَبَ ٱللَّهُ لَكُمۡ وَلَا تَرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَارِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ
(තවද) ඔහු “මගේ සමූහයිනි! අල්ලාහ් ඔබට යයි නියම කරනු ලැබූ පරිශුද්ධ වූ භූමියෙහි (සිටින ඔබගේ සතුරන් සමග යුද්ධ කර, එහි) ඇතුළු වනු. (ඔවුන්ට) ඔබ පිටුපස හරවා ආපසු නොහැරෙනු. (පිටුපස හැරුණහොත්) ඔබ පරාජිතයින් වශයෙන්ම ආපසු හැරෙන්නෙහුය” (යයි පැවසූහ)