Surah Al-Maeda Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالُواْ يَٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوۡمٗا جَبَّارِينَ وَإِنَّا لَن نَّدۡخُلَهَا حَتَّىٰ يَخۡرُجُواْ مِنۡهَا فَإِن يَخۡرُجُواْ مِنۡهَا فَإِنَّا دَٰخِلُونَ
(එයට) ඔවුන් (මූසාට) “ඕ මූසා! නියත වශයෙන්ම එහි බලපරාක්‍රමයෙන් පිරි ජනතාව සිටින්නාහ. ඔවුන් එයින් පිට වී යන තුරු අපි එහි තුළ ඇතුළු නොවන්නෙමු. ඔවුන් එයින් පිට වී ගියහොත් අපි නොවරදවා ඇතුළු වන්නෙමු” යයි පැවසූහ