Surah Al-Maeda Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِمَا ٱدۡخُلُواْ عَلَيۡهِمُ ٱلۡبَابَ فَإِذَا دَخَلۡتُمُوهُ فَإِنَّكُمۡ غَٰلِبُونَۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ
(මෙසේ) බිය වූවන්ගෙන් (ජෝෂුවා, කාලේෆ් නමැති) දෙදෙනා කෙරෙහි අල්ලාහ් දයාව පහළ කර තිබුණි. ඔවුන් (අනිත් අයට) “ඔබ (ඔවුන්ගේ ශක්තිය ගැන බිය නොවනු). ඔවුන්ට විරුද්ධව (එම නගරයේ) ෙදාරටුව තෙක් යනු. එහි ඔබ ඇතුළු වූ වහාම නියත වශනේම ඔබ ජයග්‍රහණය කරන්නෙහුය. ඔබ (සත්‍ය) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ්වම විශ්වාස කරනු” යයි පැවසූහ