Surah Al-Maeda Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدۡخُلَهَآ أَبَدٗا مَّا دَامُواْ فِيهَا فَٱذۡهَبۡ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ
(මින් පසුවද ඔවුන් මූසාට) “ඕ මූසා! ඔවුන් එහි සිටින තුරු කිසි විටෙකත් අපි එහි ඇතුළු නොවන්නෙමු. ඔබත් ඔබගේ දෙවියාත් (එහි) ඇතුළු වී (ඔවුන් සමග) යුද්ධ කරනු. නියත වශයෙන්ම අපි මෙහිම වාඩී වී (අවධානය කර) බලා සිටින්නෙමු” යයි පැවසූහ