Surah Al-Maeda Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
(එයට මූසා) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා කෙරෙහිද, මගේ සහෝදරයා කෙරෙහිද මිස, (අන් කිසිවෙකු කෙරෙහි) මා හට බලයක් නැත. එබැවින් පාපතරයන් වන මෙම ජනතාවගෙන් ඔබ අපව වෙන්කර හරිනු මැනව!” යයි (ප්‍රාර්ථනා කර) කීවේය