قَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
පරමාධිපතියාණෙනි! සැබැවින්ම මා හා මාගේ සහෝදරයා හැර (වෙනත් කිසිවෙකු) මට පාලනය කළ නොහැක. එබැවින් පව්කාර ජනයාගෙන් ඔබ අපව වෙන් කරනු මැනව ! යැයි (මූසා) පැවසුවේය
Author: Www.islamhouse.com