قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيۡهِمۡۛ أَرۡبَعِينَ سَنَةٗۛ يَتِيهُونَ فِي ٱلۡأَرۡضِۚ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
සැබැවින්ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබීය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නොවනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය
Author: Www.islamhouse.com