Surah Al-Maeda Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيۡهِمۡۛ أَرۡبَعِينَ سَنَةٗۛ يَتِيهُونَ فِي ٱلۡأَرۡضِۚ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
(එයට දෙවියන්, එසේ නම්, ඔවුන්ට පොරොන්දු දෙන ලද පලස්තීනය නමැති) “එම ස්ථානය නියත වශයෙන්ම අවුරුදු හතළිහක් දක්වා ඔවුන්ට තහනම් කරනු ලැබීය. (ඒ දක්වා) ඔවුන් භූමියෙහි ඒ මේ අත (එය ලබා දෙන මෙන් ඉල්ලා) මං මුළා වී සැරිසරනු ඇත. එබැවින් මෙම පාපතරයන් වන ජනතාව ගැන ඔබ දුක් නොවනු මැනව!” යයි (මූසාට) පැවසුවේය