Surah Al-Maeda Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱبۡنَيۡ ءَادَمَ بِٱلۡحَقِّ إِذۡ قَرَّبَا قُرۡبَانٗا فَتُقُبِّلَ مِنۡ أَحَدِهِمَا وَلَمۡ يُتَقَبَّلۡ مِنَ ٱلۡأٓخَرِ قَالَ لَأَقۡتُلَنَّكَۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلۡمُتَّقِينَ
(නබියේ!) ආදම්ගේ (හාබිල්, කාබිල් නමැති) පුතණුවන් දෙදෙනාගේ සත්‍ය ඉතිහාසය ඔබ ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු. ඒ දෙදෙනා කුර්බානි (බිළි දීම) කරනු ලැබූ අවස්ථාවේදී ඒ දෙදෙනාගෙන් එක් කෙනෙකුගේ එක බාර ගනු ලැබීය. අනිත් කෙනාගේ එක බාර ගනු නොලැබීය. එබැවින් (බාර ගනු ලැබූ කෙනා ගැන බාර ගනු නොලැබූ කෙනා ඊර්ෂ්‍යා කර) “නියත වශයෙන්ම මා ඔබව මරා දමන්නෙමි” යයි පැවසුවේය. (එයට, කළින් බාර ගනු ලැබුණු කෙනා) “අල්ලාහ් බාර ගනු ලබන්නේ භය භක්තිකයින්ගේ කුර්බානියයි” යයි පැවසුවේය