Surah Al-Maeda Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَئِنۢ بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقۡتُلَنِي مَآ أَنَا۠ بِبَاسِطٖ يَدِيَ إِلَيۡكَ لِأَقۡتُلَكَۖ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ
(තවද) “ඔබ මාව කපා දැමීම සඳහා ඔබගේ අත මා වෙත දිගු කළහොත්, ඒ (අවස්ථාවේ වුවද), මා ඔබව කපා දැමීමට මාගේ අත ඔබ වෙත දිගු නොකරන්නෙමි. මන්දයත් නියත වශයෙන්ම මා සකල ලෝකවාසීන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, ආරක්ෂා කරන්නා වන අල්ලාහ්ට බිය වන්නෙමි”