Surah Al-Maeda Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِنِّيٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثۡمِي وَإِثۡمِكَ فَتَكُونَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِۚ وَذَٰلِكَ جَزَـٰٓؤُاْ ٱلظَّـٰلِمِينَ
“මගේ පාපයද, ඔබගේ පාපයද ඔබ පටවාගෙන (දෙවියන් වෙත) පැමිණීමම මා කැමති වන්නෙමි. එසේ වුවහොත් ඔබ නිරාවාසීන්ගෙන් කෙනෙකු බවට පත් වනු ඇත. මෙයයි අපරාධකරුවන්ට ඇති ඵලවිපාක වන්නේ” (යයි කීවේය)