إِنِّيٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثۡمِي وَإِثۡمِكَ فَتَكُونَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِۚ وَذَٰلِكَ جَزَـٰٓؤُاْ ٱلظَّـٰلِمِينَ
මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන පැමිණීම සැබැවින්ම මම අපේක්ෂා කරමි. එවිට ඔබ නිරා ගින්නේ සගයින් අතුරින් වනු ඇත. එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකය වෙයි
Author: Www.islamhouse.com