فَطَوَّعَتۡ لَهُۥ نَفۡسُهُۥ قَتۡلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصۡبَحَ مِنَ ٱلۡخَٰسِرِينَ
(මින් පසුවද) ඔහු තම සහෝදරයාව කපා දමන ලෙසට ඔහුගේ මනස ඔහුව පෙළඹූ විට ඔහුව, ඔහු කපා දැමුවේය. එබැවින් ඔහු පරාජිතයින්ගෙන් කෙනෙකු බවට පත් වූවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel