Surah Al-Maeda Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaفَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ
පසුව තම සහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට දැනුම් දීම සඳහා අල්ලාහ් කපුටෙකු යැවුවේය. එය (ඔහුගේසහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට පෙන්වීම පිණිස) භූමිය හෑරුවේය. (මෙය දුටු) ඔහු “අහෝ! මෙම කපුටා මෙන් (සුළු දැනුමක් ඇති කෙනෙකු වශයෙන්) මා සිටියේ නම්, මගේ සහෝදරයාගේ මිනිය මා සඟවා ඇත්තෙමි නොවෙද! (එයත්) මගෙන් සිදු වූයේ නැත නොවෙද!”යි (හඬා) වැළපෙමින් දුකෙහි ගැලී ගියේය