Surah Al-Maeda Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaمِنۡ أَجۡلِ ذَٰلِكَ كَتَبۡنَا عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٖ فِي ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعٗا وَمَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعٗاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُنَا بِٱلۡبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرٗا مِّنۡهُم بَعۡدَ ذَٰلِكَ فِي ٱلۡأَرۡضِ لَمُسۡرِفُونَ
මේ හේතුව නිසාම කවුරුන් හෝ අනිත් ආත්මයක් ඝාතනයට වන්දි වශයෙන් හෝ නැතහොත් භූමියෙහි ආරවුල් ඇති වීම වැළැක්වීම සඳහා හෝ මිස, (අසාධාරණයේ) මරා දමන්නේද, ඔහු මිනිසුන් සියල්ලන්වම මරා දැමූවෙකු බවට පත් වන්නේය. තවද කවුරුන් හෝ එක් ආත්මයක් ජීවත් කරවීමට සලස්වන්නේද, ඔහු මිනිසුන් සියල්ල ජීවත් කරවන්නෙකු මෙන් බවට පත් වන්නේය” යයි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට (ලබා දුන් ගල් ලෑල්ලෙහි) අපි ඇඳ ඇත්තෙමු. තවද ඔවුන් වෙත අපගේ දූතයින් බොහොමයක් දෙනා නියත වශයෙන්ම පැහැදිලි සාධකයන්ද ගෙන පැමිණ සිටියහ. මින් පසුවද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු භූමියෙහි සීමාව ඉක්මවා කටයුතු කරමින්ම සිටියහ