Surah Al-Maeda Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِنَّمَا جَزَـٰٓؤُاْ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادًا أَن يُقَتَّلُوٓاْ أَوۡ يُصَلَّبُوٓاْ أَوۡ تُقَطَّعَ أَيۡدِيهِمۡ وَأَرۡجُلُهُم مِّنۡ خِلَٰفٍ أَوۡ يُنفَوۡاْ مِنَ ٱلۡأَرۡضِۚ ذَٰلِكَ لَهُمۡ خِزۡيٞ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර, භූමියෙහි අපරාධ කරමින්ද සැරිසැරූ අයට අයත් දඬුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය, නැතහොත් එල්ලා මරා දැමිය යුතුය, නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන්කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන සිර කර තැබිය යුතුය. නැතහොත්) රටින් පිටුවහල් කර දැමිය යුතුය. මෙය මෙලොවදී ඔවුන්ට අවමන් ගෙන (දෙන දඬුවම) වන්නේය. තවද පරලොවදී නම්, ඉමහත් වූ දඬුවම් ඔවුන්ට ඇත