Surah Al-Maeda Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِلَّا ٱلَّذِينَ تَابُواْ مِن قَبۡلِ أَن تَقۡدِرُواْ عَلَيۡهِمۡۖ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
එහෙත් ඔවුන් කෙරෙහි ඔබ යටත් කර ගැනීමට කළින්ම ඔවුන්ගෙන් කවුරුන් හෝ පසුතැවිලි වී (තමන්ගේ අපරාධයන්ගෙන් ඈත් වුවහොත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ට) සමාව දී ඉතාමත් කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය යන්න ඔබ දැන ගනු