Surah Al-Maeda Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَٱبۡتَغُوٓاْ إِلَيۡهِ ٱلۡوَسِيلَةَ وَجَٰهِدُواْ فِي سَبِيلِهِۦ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වී ඔහු වෙත යාමට ඇති මාර්ගය සොයා ගනු. තවද ඔහුගේ මාර්ගයෙහි (යුද්ධ කිරීමටද) අති විශාල වෑයමක් දරනු. (එමගින්) ඔබට ජයග්‍රහණය අත් කර ගත හැකිය