Surah Al-Maeda Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ أَنَّ لَهُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لِيَفۡتَدُواْ بِهِۦ مِنۡ عَذَابِ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَا تُقُبِّلَ مِنۡهُمۡۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට මෙම භූමියෙහි ඇති සියල්ල තිබී, ඒ සමග ඒවා මෙන් තවත් කොටසක්ද (අයිතිව) තිබී, ඔවුන් මේ සියල්ල (තමන්) විනිශ්චය දිනදී විඳින දඬුවමට වන්දි වශයෙන් ලබා දුන්නා වුවද, ඔවුන් වෙතින් (එය) බාර ගනු නොලැබේ. පසුව ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවමම ලැඛෙනු ඇත