يُرِيدُونَ أَن يَخۡرُجُواْ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَٰرِجِينَ مِنۡهَاۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ
ඔවුන් (නිරා) ගින්නෙන් පිටමං වීමටම කැමති වනු ඇත. එහෙත් එයින් පිටමං වීමට ඔවුන්ට (කිසිසේත්) නොහැකි වනු ඇත. තවද ඔවුන්ට ස්ථීරවත් දඬුවමද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel