Surah Al-Maeda Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقۡطَعُوٓاْ أَيۡدِيَهُمَا جَزَآءَۢ بِمَا كَسَبَا نَكَٰلٗا مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ
පිරිමි වුවද, ගැහැනු වුවද, කවුරුන් සොරකම් කළද, (මෙම නපුරු) ක්‍රියාවට දඬුවම වශයෙන් ඔවුන්ගේ අත් කපා වෙන්කර දමනු. (මෙය) අල්ලාහ් විසින් ඇති කරන ලද ආදර්ශමත් දඬුවමකි. අල්ලාහ් බලසම්පන්න වන අතර ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය