Surah Al-Maeda Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaفَمَن تَابَ مِنۢ بَعۡدِ ظُلۡمِهِۦ وَأَصۡلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
කවුරුන් හෝ තමන්ගේ නපුරු ක්‍රියාවෙන් පසු පසුතැවිලි වී (තම වැරදි) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ සමාව ඉල්ලීමට බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය