Surah Al-Maeda Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaأَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغۡفِرُ لِمَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(නබියේ!) නියත වශයෙන්ම අහස්හි හා භූමියෙහි රාජ්‍ය පාලනය අල්ලාහ්ටම අයත්ය යන්න ඔබ දැන ගත්තේ නැද්ද? එබැවින් ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. ඔහු කැමති අයට සමාව දෙන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි