Surah Al-Maeda Verse 40 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maedaأَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغۡفِرُ لِمَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින්ම අල්ලාහ් සතු බව නුඹ නොදන්නෙහි ද? ඔහු කැමති අය ව දඬුවමට ලක් කරනු ඇත. තවද ඔහු කැමති අයට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කිරීමෙහි ශක්තිවන්තය