Surah Al-Maeda Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaسَمَّـٰعُونَ لِلۡكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحۡتِۚ فَإِن جَآءُوكَ فَٱحۡكُم بَيۡنَهُمۡ أَوۡ أَعۡرِضۡ عَنۡهُمۡۖ وَإِن تُعۡرِضۡ عَنۡهُمۡ فَلَن يَضُرُّوكَ شَيۡـٔٗاۖ وَإِنۡ حَكَمۡتَ فَٱحۡكُم بَيۡنَهُم بِٱلۡقِسۡطِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ
(තවද) මොවුන් බොරුවම අධික වශයෙන් අසන්නාහ. අනුමත නොමැති දැයම අධික වශයෙන් ගිල දමමින් සිටින්නාහ. මෙවැන්නන් (යම්කිසි සාධාරණයක් සදහා) ඔබ වෙත පැමිණියහොත් (ඔබ කැමති නම්) ඔවුන් අතරේ විනිශ්චය දෙනු. නැතහොත් (විනිශ්චය නොකර) ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දැමුවද, ඔවුන් ඔබට කිසිම හානියක් කිරීමට නොහැක. ඔබ විනිශ්චය කළහොත්, ඔවුන් අතරේ සාධාරණ තීන්දුවක්ම ලබා දෙනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නේය