Surah Al-Maeda Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَكَيۡفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوۡرَىٰةُ فِيهَا حُكۡمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوۡنَ مِنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَـٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ
(එහෙත් නබියේ!) මොවුන් ඔබව (තමන්ට) තීන්දුවක් දෙන්නෙකු වශයෙන් කෙසේ නම් අත් කර ගන්නෙහුද? මොවුන් වෙත නම්, තව්රාත් (නමැති ධර්මය) ඇත්තේය. එය තුළ අල්ලාහ්ගේ නියමයන්ද ගැබ් වී ඇත්තේය. එසේ තිබියදී එය මොවුන් ප්‍රතික්ෂේප කර දැමූහ. එබැවින් (එයද) මොවුන් විශ්වාස කළවුන් නොව