Surah Al-Maeda Verse 43 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maedaوَكَيۡفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوۡرَىٰةُ فِيهَا حُكۡمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوۡنَ مِنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَـٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ
නුඹ ව විනිශ්චය කරුවකු වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද (හේතුව) ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුහු (එයට) පිටුපෑහ. ඔවුහු විශ්වාසවන්තයින් නොවෙති