Surah Al-Maeda Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقُلۡ أَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا نَفۡعٗاۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
(තවද ඔවුන්ට) “ඔබට යම්කිසි හොඳක් හෝ විපතක් හෝ කිරීමට ශක්තියක් නොමැති අල්ලාහ් නොවන දැයද ඔබ නමදින්නේ?” යයි (නබියේ!) ඔබ විමසනු. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය