Surah Al-Maeda Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ غَيۡرَ ٱلۡحَقِّ وَلَا تَتَّبِعُوٓاْ أَهۡوَآءَ قَوۡمٖ قَدۡ ضَلُّواْ مِن قَبۡلُ وَأَضَلُّواْ كَثِيرٗا وَضَلُّواْ عَن سَوَآءِ ٱلسَّبِيلِ
“ධර්මය හිමි අයවළුනි! ඔබ ඔබගේ ධර්මයෙහි සත්‍යය නොවන දැය ලොකු කර පවසා (සීමාව ඉක්මවා) නොයනු. තවද මෙයට පෙර (මෙසේ) මාර්ගය වැරද ගිය ජනතාවගේ කැමත්තද, ඔබ අනුගමනය නොකරනු. (මන්දයත්) ඔවුන් බොහොමයක් දෙනාව මාර්ගය වැරද යන්නට සැලැස්වූ අතර තමන්ද ඍජු මාර්ගයෙන් ඈත් වූහ” යයිද (නබියේ!) ඔබ පවසනු මැනව