Surah Al-Maeda Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلُعِنَ ٱلَّذِينَ كَفَرُواْ مِنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ
ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් කවුරුන් ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව, දාවූද්, මර්යම්ගේ පුත් ඊසා ආදී මොවුන්, මුවින්ද ශාප කරනු ලැබ ඇත්තාහ. මන්දයත් ඔවුන් (ඒ කාලයේදීද) සීමාව ඉක්මවාද, පාපයන් කරමින්ද සිටියහ