كَانُواْ لَا يَتَنَاهَوۡنَ عَن مُّنكَرٖ فَعَلُوهُۚ لَبِئۡسَ مَا كَانُواْ يَفۡعَلُونَ
(තවද) ඔවුන් කරමින් සිටි කුමන තහනම් කරන ලද කාරණාවක් හෝ කෙනෙකුට කෙනෙකු වළක්වා හැරියේද නැත. ඔවුන් කරමින් සිටි දැයද නියත වශයෙන්ම ඉතාමත් නපුරුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel