Surah Al-Maeda Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaتَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يَتَوَلَّوۡنَ ٱلَّذِينَ كَفَرُواْۚ لَبِئۡسَ مَا قَدَّمَتۡ لَهُمۡ أَنفُسُهُمۡ أَن سَخِطَ ٱللَّهُ عَلَيۡهِمۡ وَفِي ٱلۡعَذَابِ هُمۡ خَٰلِدُونَ
ඔවුන්ගෙන් බහුතරයක් ප්‍රතික්ෂේප කරන්නන්ව මිතුරුකමට සේන්දු කර ගැනීම (නබියේ!) ඔබ දකින්නෙහිය! අල්ලාහ් ඔවුන් මත කෝප වන සේ, ඔවුන් තමන්ට තමන්ම සොයා යැවූ දැය ඉතාමත් නපුරුය. ඔවුන් (නිරා) ගින්නෙහි සදහටම රැඳී සිටින්නාහ