Surah Al-Maeda Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَلَوۡ كَانُواْ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِيِّ وَمَآ أُنزِلَ إِلَيۡهِ مَا ٱتَّخَذُوهُمۡ أَوۡلِيَآءَ وَلَٰكِنَّ كَثِيرٗا مِّنۡهُمۡ فَٰسِقُونَ
ඔවුන් අල්ලාහ්වද මෙම නබිවරයාවද ඔහුට පහළ කරන ලද දැයද (ධර්මයද, ඇත්තෙන්ම) විශ්වාස කර තිබුණේ නම්, (ප්‍රතික්ෂේප කළ) ඔවුන්ව (තමන්ට) මිතුරන් බවට පත් කර ගන්නට ඉඩ නොතිබිණි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයන් වශයෙන්ම සිටින්නාහ