Surah Al-Maeda Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلۡيَهُودَ وَٱلَّذِينَ أَشۡرَكُواْۖ وَلَتَجِدَنَّ أَقۡرَبَهُم مَّوَدَّةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰۚ ذَٰلِكَ بِأَنَّ مِنۡهُمۡ قِسِّيسِينَ وَرُهۡبَانٗا وَأَنَّهُمۡ لَا يَسۡتَكۡبِرُونَ
(නබියේ!) යුදෙව්වන්ද, සමානයන් තබා නමදින්නන්ද, විශ්වාසවන්තයින්ට මිනිසුන් සියල්ලන්ගෙන්ම දරුණු සතුරන් බවට සිටිනු නියත වශයෙන්ම ඔබ දකින්නෙහිය! කවුරුන් තමන්ව ක්‍රිස්තියානුවන් යයි පවසන්නෝද, ඔවුන් විශ්වාසවන්තයින්ට (ඔවුන්ට වඩා) ස්නේහවන්තභාවයෙන් ඉතාමත් සමීපස්තයන් බවට දකින්නෙහිය! මන්දයත් ඔවුන්ගෙන් (ඉගෙන ගත්) පඬිවරුන්ද, සන්‍යාසිවරුන්ද සිටින්නාහ. තවද ඔවුන් උඬගු වන්නේද නැත