Surah Al-Maeda Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaأُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ
(විශ්වාසවන්තයිනි!) ජලයෙහි දඬයම් කිරීමද, ඒවා ආහාර වශයෙන් ගැනීමද, (ඉහ්රාම් හැඳ සිටින) ඔබටද, (අනිත්) වන්ඳනාකරුවන්ටද, ප්‍රයෝජනයක් අත් කර දීමේ අදහසින් අනුමත කරනු ලැබ ඇත්තේය. එහෙත් ඔබ ඉහ්රාම් හැඳ සිටින තුරු (ජල තටාකයක මිස) ගොඩ බිමදී දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. එබැවින් අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය