Surah Al-Maeda Verse 97 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maeda۞جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَـٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට (සුභසාධනය සඳහා) කේන්ද්‍රස්ථානයක් බවට පත් කළේය. එමෙන්ම පරිශුද්ධවූ මාසය ද, සත්ව කැපය ද, (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෙය ද (ආරක්ෂා සහගත ව තබා ඇත.) එය සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිසය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය