وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ
නියත වශයෙන්ම අපිම අහස්ද, භූමියද, එයට මධ්‍යයෙහි ඇති දැයද දින හයකින් උත්පාදනය කළෙමු. (එබැවින්) අපට කිසිම මහන්සියක් හෝ (කම්මැලිකමක් හෝ) ඇති වුවේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel