فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ
(නබියේ!) ඔවුන් (ඔබට ෙදාස්) නැගීම ගැන (දුක් නොවනු). ඔබ (ඉවසිලිමත්ව) විඳ දරාගෙන සිටිනු. තවද සූර්ය උදාවට පෙරද, (එය) අස්ථමයට පෙරද, ඔබගේ දෙවියන්ට ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel