وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا
මේ ගැන ඔවුන්ට කිසිම ඥානයක් නැත. (සාක්ෂීන් නැති පුහු) සිතුවිල්ලක් මිස, (වෙන කිසිවක්) ඔවුන් අනුගමනය කරන්නේ නැත. (පුහු) සිතුවිලි හා සත්‍යයට පටහැනි කිසිවක් ස්ථීර කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel