فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
(නබියේ!) කවුරුන් අපගේ මතක් කිරීම ප්‍රතික්ෂේප කර, මෙලොව ජීවිතය හැර, (පරලොව) කැමති නොවී සිටින්නේද, ඔහුව ඔබ ප්‍රතික්ෂේප කර දමනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel