Surah An-Najm Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Najmذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ
මොවුන්ගේ අධ්‍යාපන ඥානය මෙපමණ දුර පමණක් යන්නේය! (මීට එහාට යන්නේ නැත). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන්ගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්ද යන්නද හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන්ද යන්නද ඔහු හොඳින් දන්නේය