Surah An-Najm Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Najmوَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَـٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى
අහස් හා භූමියෙහි ඇති දැය සියල්ල අල්ලාහ්ටම අයත් දැයයි. එබැවින් නපුර කළ අයට ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ට සරිලන සේ (නපුරම) ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය. දැහැමි දැය කළ අයට හොඳක්ම ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය