Surah An-Najm Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Najmٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ
(පින් ඇති දැය කරන) ඔවුන් (නොදැනුවත්ව සිදු වන) අල්ප වැරදි මිස, අනිත් විශාල පාපයන්ගෙන්ද, අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද ඈත් වී සිටිනු ඇත. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් සමාව දීමෙහි ඉතාමත් අප්‍රමාණවත්ය. ඔබව පස්වලින් නිර්මාණය කළ අවස්ථාවේදී ඔබගේ (ගති ගුණයන්) ඔහු හොඳින් දන්නේය. ඔබ, ඔබ මවගේ කුසෙහි (මාංශ පිණ්ඩයක් වශයෙන්) සැඟවී තිබූ අවස්ථාවෙහිද, (ඔබව ඔහු හොඳින් දන්නේය). එබැවින් ඔබ, ඔබව පරිශුද්ධවන්තයින් යයි (ආරෝපණය) කර නොගනු. (ඔබගෙන්) පරිශුද්ධවන්තයින් කවුරුන්ද යන්න ඔහුම හොඳින් දන්නේය