كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ
එහෙත් අපගේ ප්‍රාතිහාර්යයන් සියල්ල ඔවුන් බොරු කළහ. එබැවින් සර්වබල ශක්තියෙන් පිරි බලසම්පන්නයෙකු අල්ලා ගන්නාක් මෙන් අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel