أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَـٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ
(ඕ මක්කාවාසීනී!) ඔබගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන් (විනාශ වී ගිය) මොවුන්ට වඩා උසස් අයද? නැතහොත් (ඔබව දඬුවම් කරනු නොලබන්නේය යයි) ඔබට (දඬුවම) පහ කිරීම ගැන සාධකයන් කිසිවක් ධර්මයන්හි ඇත්තේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel