Surah Al-Hadid Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَءَامِنُواْ بِرَسُولِهِۦ يُؤۡتِكُمۡ كِفۡلَيۡنِ مِن رَّحۡمَتِهِۦ وَيَجۡعَل لَّكُمۡ نُورٗا تَمۡشُونَ بِهِۦ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
එබැවින් (ඊසාව) විශ්වාස කළ (ක්‍රිස්තියා)නුවනි! ඔබ අල්ලාහ්ට බිය වී ඔහුගේ (මෙම) දූතයාවද, විශ්වාස කරනු. ඔබට ඔහුගේ වරප්‍රසාදයන්ගෙන් (ඊසාව විශ්වාස කිරීම ගැන එක් පංගුවක්ද, යන වශයෙන්) පංගු දෙකක් (ඵලවිපාක) දෙනු ඇත. ඔබට (ඍජු මාර්ගය දැනුම් දිය හැකි මෙම කුර්ආනය නමැති) ආලෝකයද ලබා දෙනු ඇත. එහි දීප්තිය මගින් ඔබට (ඍජු මාර්ගයෙහි) යා හැකිය. (ඔබගේ) වැරදි වලටද ඔබ වෙනුවෙන් ක්ෂමා කර හරිනු ඇත. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය