Surah Al-Hadid Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidلِّئَلَّا يَعۡلَمَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَلَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّن فَضۡلِ ٱللَّهِ وَأَنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
(මෙම දූතයාව විශ්වාස කළ අයට) අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ගෙන් කිසිම පංගුවක් නොලැඛෙන්නේය යයි ධර්මය හිමි අය, සිතාගෙන නොසිටිනු පිණිසම, (මෙය ඔහු දැනුම් දුන්නේය). වරප්‍රසාදයන් සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ගේ අතේම ඇත්තේය. ඔහු කැමති අයට එය ලබා දෙන්නේය. අල්ලාහ් ඉමහත් වූ වරප්‍රසාදයන්ගෙන් යුක්තයෙකි