Surah Al-Mujadila Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaقَدۡ سَمِعَ ٱللَّهُ قَوۡلَ ٱلَّتِي تُجَٰدِلُكَ فِي زَوۡجِهَا وَتَشۡتَكِيٓ إِلَى ٱللَّهِ وَٱللَّهُ يَسۡمَعُ تَحَاوُرَكُمَآۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ
(නබියේ!) කවුරුන් තම ස්වාමිපුරුෂයා ගැන ඔබ වෙත තර්ක කර (ඔහු ගැන) අල්ලාහ් වෙතද මැසිවිළි කළේද, ඇයගේ මැසිවිල්ළ අල්ලාහ් නියත වශයෙන්ම සවන් දුන්නේය. (ඒ ගැන) ඔබ දෙදෙනාගේ විවාදයද අල්ලාහ් සවන් දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලට) සවන් දෙන්නෙකු හා (සෑම දෙනාගේම ක්‍රියාවන්ද) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය