Surah Al-Mujadila Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaوَٱلَّذِينَ يُظَٰهِرُونَ مِن نِّسَآئِهِمۡ ثُمَّ يَعُودُونَ لِمَا قَالُواْ فَتَحۡرِيرُ رَقَبَةٖ مِّن قَبۡلِ أَن يَتَمَآسَّاۚ ذَٰلِكُمۡ تُوعَظُونَ بِهِۦۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
එබැවින් කවුරුන් හෝ තමන්ගේ භාර්යයාවන්ව (තම) මවට සම කර පැවසූ පසු, එම කියමනෙන් ආපසු (නැවතත් එක්කාසු වීමට කැමති වුවහොත්) ඒ දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (මෙසේ සම කර කතා කිරීමේ වරදට වන්දි වශයෙන්) එක් වහලෙකු නිදහස් කර හැරිය යුතුය (යයි) මෙමගින් ඔබට දේශනා කරනු ලබන්නෙහුය. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය