Surah Al-Mujadila Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaفَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ مِن قَبۡلِ أَن يَتَمَآسَّاۖ فَمَن لَّمۡ يَسۡتَطِعۡ فَإِطۡعَامُ سِتِّينَ مِسۡكِينٗاۚ ذَٰلِكَ لِتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ
(නිදහස් කළ හැකි වහලෙකුව) කවුරුන් හෝ ලබා නොගතහොත් ඒ දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (ඔහු) මාස දෙකක් එක දිගට උපවාසයේ යෙදිය යුතුය. (මෙසේ උපවාසයේ යෙදීමට) ශක්තියක් නොමැති අය, දුප්පතුන් හැට දෙනෙකුට (මධ්‍යස්ථ තත්වයේ) ආහාර ලබා දිය යුතුය. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තබා ඇත්තෙහුය යන්න සඳහා (මෙම නියෝගය මෙසේ පහසු කර තැබුවේය). මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. (මේවා කඩ කිරීම මගින්) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත